27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනය බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකුට හිරිහැර සිදුවන බවට චෝදනා

යාපනය බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකුට හිරිහැර සිදුවන බවට චෝදනා

යාපනය බන්ධනාගාරය තුළ කාන්තා රැඳවියෙකුට හිරිහැර සිදුවන බවට වින්දිත පුද්ගලයාගේ ඥාතීන් මානව හිමිකම් කොමිසමේ යාපනය ප්‍රාදේශීය කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

බන්ධනාගාර ගත කර ඇති මෙම කාන්තා රැඳවියා බැලීමට ගිය ඥාතීන් එහි ගිය අවස්ථාවේදී බන්ධනාගාර නියාමකවරුන් තමන්ට වධ දෙන බව පවසමින් ඇය හඬා වැටී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.