27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක සහන ණයක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

රටේ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවර කිරීම සඳහා මෙම ණය අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.