― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsශ්‍රී ලාංකිකයින්ට ජපානයේ තවත් රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ තවත් රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ තවත් කේෂ්ත්‍රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව ජපානයේ ගුවන්තොටුපොළ බිම් හැසිරීමේ කේෂත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් තෝරා ගනු ලබන බවත් ඒ සඳහා වන නිපුණතා පරික්ෂණ ලබන මාර්තු මාසයේදී පවත්වන බවත් ඔවුන් සඳහන් කරයි.

වැඩිදුර තොරතුරු https://exam.jaea.or.jp සහ https://exam.jaea.or.ip/?page=#section යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකිය.