26.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිරියේදී විදුලි බිල අඩු කරනවා - ඉන්දික

ඉදිරියේදී විදුලි බිල අඩු කරනවා – ඉන්දික

විදුලි බිල අඩු කිරීමේ තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

පවතින වර්ෂාපතනයත්, ගල් අඟුරු මිලේ අඩුවීමත් සැලකිල්ලට ගෙන ඉදිරියේ දී සිදුකරනු ලබන විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලි බිලේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වැට් බද්ද ඉහළ දැමීමක් සිදුකළ ද විදුලි ගාස්තු අඩු කිරීමේ විශ්වාසය පවතින බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.