― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඊශ්‍රායල - හමාස් යුද්ධයෙන් දරුවන් මිලියනයක් අවතැන්

ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් දරුවන් මිලියනයක් අවතැන්

ඔක්තෝම්බර් 07 වැනිදා සිට ආරම්භ වූ ඊශ්‍රායල – හමාස් ගැටුම්වලින් දරුවන් මිලියනයක් අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ඒ අනුව දරුවෙකුට ජීවත්වීමට ලෝකයේ ඇති භයානකම ප්‍රදේශය ගාසා තීරය බවයි එම සංවිධානය පුරෝකථනය කර ඇත්තේ.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ගාසා තීරය ජීවයක් නොමැති සුන්බුන් ගොඩක් බවත් ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිව එහි කාන්තාවන් සහ දරුවන් ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන බවත්ය.