29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා

උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට යළිත් බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඇල්ල සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස බාධා එල්ල වී ඇති බවයි.