26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල්වලට සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක්

පාසල්වලට සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක්

පාසල්වල සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිර්දේශයට අනුව අධික විදුලි බිලට මුහුණ දෙන පාසල්වලට සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

එය ලබන වසරේ සිට දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මක කෙරේ.