26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට් බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

එහිදී එම පනතට පක්ෂව ඡන්ද 100ක් සහ විපක්ෂව ඡන්ද 55ක් ලැබුණා.