26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බද්ද විවාදයට ගන්නත් ඡන්දයක්

වැට් බද්ද විවාදයට ගන්නත් ඡන්දයක්

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අද (11) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊඉට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41ක් ලැබී තුබුණා.