28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැයට විරුද්ධව ඡන්දය දෙනවා - රොෂාන්

අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා – රොෂාන්

අද දිනයේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ පවතින ක්‍රමවේදය රට වෙනුවෙන් අතුගා දැමිය යුතු බවයි.

69 ලක්ෂයක් විසින් තමන් ඇතුලු නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර එවනු ලැබුවේ ජනතාව වෙනුවෙන් කතා කිරීමට වන අතර එම අයිතිය ද අහිමි කිරීම පිළිකුල් සහගත තත්වයක් බවයි රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ.