23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජෝ බයිඩන්ගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ජෝ බයිඩන්ගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට නොනවත්වා එල්ල කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයට ගෝලීය සහයෝගය අහිමි වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

තම රට මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ යුරෝපීය රටවල සහයෝගය ඊශ්‍රායලයට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි ජෝ බයිඩන් වැඩිදුරටත් පවසා ඇත්තේ..

ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ කළ දා සිටම ඇමරිකාව ඊශ්‍රායලයට සහයෝගය ලබා දී තිබීම විශේෂත්වයකි.