― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot NewsIMF නියෝජිතයින් මාර්තු හා අප්‍රේල් අතර යළි දිවයිනට

IMF නියෝජිතයින් මාර්තු හා අප්‍රේල් අතර යළි දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක මුදලක් අනුමත කළා.

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධ දෙවන සමාලෝචනය සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායම ලබන වසරේ මාර්තු අප්‍රේල් අතර කාලයේ දී මෙරටට පැමිණෙන බව එම මුල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පැවසීය.

ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය අනුමත කිරීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.