29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා කිලෝ 07ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 07ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනය, චාවකච්චේරිය පොලිස් වසමට අයත් ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 7ක් පමණ සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය ප්‍රදේශයේ කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී ඔවුන් ගමන් ගත් රථයද අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 7ක් සොයා ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් පොලිසිය මෝටර් රථය සහ ගංජා සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.