27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බදු පනතට කතානායකගේ සහතිකය

වැට් බදු පනතට කතානායකගේ සහතිකය

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සහ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට (වැට්) කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඊයේ (13) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව ඊයේ සිට 2023 අංක 32 දරණ එකතු කළ අගය මත බදු සංශෝධන පනත, 2023 අංක 33 දරණ මුදල් පනත සහ 2023 අංක 34 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වනු ඇති.