24.2 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමාජ මාධ්‍ය භාවිතා කරන්නේ පරිස්සමෙන්

සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ පරිස්සමෙන්

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.

එවැනි අපරාධ සම්බන්ධයෙන් මහ ජනතාවට දුරකථන අංක 0112300637, ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් [email protected] ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.