25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාරයේ 19කට ප්‍රධාන ජේලර් තනතුර

බන්ධනාගාරයේ 19කට ප්‍රධාන ජේලර් තනතුර

බන්ධනාගාර දෙපාර්ත‍මේන්තුවේ පළමු පෙළ ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19 ක් ප්‍රධාන ජේලර් තනතුර දක්වා උසස් කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පැවසුවේ ප්‍රධාන ජේලර් තනතු‍රෙහි පුරප්පාඩු පිරවීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී පළමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක ‍‍සේවා කාලයක් ඇති නිළධාරීන් අතුරින් ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත ඉහළම ලකුණු ලැබූ නිලධාරීන් 19කට මෙලෙස උසස් වීම් ලබාදුන් බවයි.