26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර මිල අඩු නොකළොත් රට බිත්තර ගේනවා

බිත්තර මිල අඩු නොකළොත් රට බිත්තර ගේනවා

ඉදිරි දින දෙක, තුන ඇතුළත බිත්තර මිල අඩු කිරීමට කටයුතු නොකළ හොත් ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමිනි.

ආනයනය කළ මිලියන 06ක පමණ බිත්තර තොගයක් රජය සතුව ඇති බවත් එම බිත්තර තොග ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.