27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට තැඹිලිවලට වැඩි ඉල්ලුමක්

මෙරට තැඹිලිවලට වැඩි ඉල්ලුමක්

සතියකට තැඹිලි ගෙඩි 252,000ක් පමණ මෙරටින් අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බවත් අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තැඹිලි අපනයනයෙන් 2022 වසරේදී රුපි‍යල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.