33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයා ලෙස පත් කළ සනත් ජයසූරිය, නව ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර රැස්වීමක් පවත්වා තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මෙම රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම විශේෂ රැස්වීම සඳහා මහේල ජයවර්ධන ද එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ. පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ නව සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමුව තිබෙනවා.