30.6 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආනයනික බිත්තර මිලියන 10ක් අද වෙළෙඳපොළට

ආනයනික බිත්තර මිලියන 10ක් අද වෙළෙඳපොළට

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බවයි.

ඒ අනුව උත්සව සමයේදී කිසිදු හිඟයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති.