29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව ක්‍රිකට් තේරීම් කමිටුව අද රැස්වෙයි

නව ක්‍රිකට් තේරීම් කමිටුව අද රැස්වෙයි

උපුල් තරංග සභාපතිත්වය දරණ නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) දිනයේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී තේරීම් කමිටුව මෙලෙස රැස්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් නව තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර තරග ආකෘති තුනේ නායකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භවන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමද මෙහිදී සිදුකරන බවයි ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළේ.