32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාකිස්ථානයෙන් ලොකු ළුෑණු ගෙන්වීමේ සූදානමක්

පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ගෙන්වීමේ සූදානමක්

මේ දිනවල අධික මිලකට අලෙවි වන ළුෑණු මිල පාලනය කිරීම සඳහා පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාවේ ලොකු ළුෑණු අපනයනයට පනවා ඇති තහනමත් සමඟ තමන්ට ලොකු ළුෑණු ගෙන්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි ලොකු ළුෑණු ආනයනයකරුවන් පවසන්නේ.

මේ වනවිට වෙළඳපොළේ ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 500ක මිලකට අලෙවි කරනු ලබයි.