27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් අවට විශේෂ මෙහෙයුමකට නියෝග

පාසල් අවට විශේෂ මෙහෙයුමකට නියෝග

සෑම පාසලකම සිට මීටර් 500ක් ඇතුළත දරුවන්ට හානි විය හැකි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙය සිදු කරන ලෙසයි ඔහු නියෝග කර ඇත්තේ.