28.4 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ වම්බටු සොරා අත්අඩංගුවට

යාපනයේ වම්බටු සොරා අත්අඩංගුවට

යාපනයේ ගෙවත්තකින් වම්බටු සොරාගත් බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 08 වැනිදා යාපනය, කෝපායි ප්‍රදේශයේ ගෙවත්තකින් වම්බටු කිලෝග්‍රෑම් 300ක් පමණ සොරාගත් බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව ඊයේ (17) තිරුනෙල්වේලි ප්‍රදේශයේදී 20 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.