27.2 C
Colombo
Friday, April 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් හදන්න කලින් රට හදලා ඉන්න වෙනවා

ක්‍රිකට් හදන්න කලින් රට හදලා ඉන්න වෙනවා

ක්‍රිකට් හැදීමට ප්‍රථමයෙන් රට හදා සිටිය යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ පුරවැසි හඬ බහු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.