27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිල්ශාන් ඉන්දීය රුපියල් කෝටි 4.60කට අලෙවි වෙයි

ඩිල්ශාන් ඉන්දීය රුපියල් කෝටි 4.60කට අලෙවි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට අලෙවි වී තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුයි මොහු මිලදී ගෙන ඇත්තේ.