26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුණියක් දූෂණය කළ කපුවෙක්ට වසර 20ක සිර දඬුවම්

තරුණියක් දූෂණය කළ කපුවෙක්ට වසර 20ක සිර දඬුවම්

කන් ඇසීම දුර්වල තරුණියක් ඒ සඳහා තෙල් සාත්තුවක් කර ගැනීමට ගිය අවස්ථාවේ එම තරුණිය දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වූ කපුවෙක්ට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි විසිනුයි මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ.

මේ අනුව මෙම කපුවාට වසර 20ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

තවද පැමිණිලිකාරියට ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද නියම කෙරුණු අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමකට යටත් කර තිබෙනවා.