30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳු ඉන්දීය රුපියල් මිලියන 1.5කට අලෙවි වෙයි

වනිඳු ඉන්දීය රුපියල් මිලියන 1.5කට අලෙවි වෙයි

2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ඉන්දීය රුපියල් මිලියන 1.5කට අලෙවි වී තිබෙනවා.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනුයි ඔහු මිලදී ගෙන ඇත්තේ.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 48ක් පමණ වනවා.