25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහල්දුම්මුල්ලේ නායයෑමක් - අයෙක් රෝහලේ

හල්දුම්මුල්ලේ නායයෑමක් – අයෙක් රෝහලේ

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල නායයාම් වාර්තා වනවා.

අද (19) අලුයම හල්දුම්මුල්ල කලුපහන (පාලම් දෙක අසල) නායයෑමක් සිදු වී තිබෙනවා.

මෙම නායයෑමෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.