24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIPL ඉතිහාසයේ වැඩිම මිල මිචෙල් ස්ටාක්ට

IPL ඉතිහාසයේ වැඩිම මිල මිචෙල් ස්ටාක්ට

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි වී තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම විසිනුයි ඔහුව මිලදී ගෙන ඇත්තේ.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගනු ලැබුවා.