28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත්

ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත්

එළඹෙන ජනවාරි මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ යටතේ නව හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කළ පුද්ගලයන්ට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කෙරේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව සියලුම පුද්ගලයින්ට ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමානුකූලව නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.