25 C
Colombo
Friday, October 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ ස්වයංක්‍රීය කොන්ඩම් බෙදා හැරීමේ යන්ත්‍රයක් අතුරුදන්

යාපනයේ ස්වයංක්‍රීය කොන්ඩම් බෙදා හැරීමේ යන්ත්‍රයක් අතුරුදන්

යාපනය ප්‍රදේශයේ සවි කර තිබූ ස්වයංක්‍රීය කොන්ඩම් බෙදා හැරීමේ යන්ත්‍රයක් අතුරුදන් වී තිබෙනවා.

ඒඩ්ස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා තෝරාගත් පොදු ස්ථානවල ස්වයංක්‍රීය කොන්ඩම් බෙදා හැරීමේ යන්ත්‍ර ස්ථාපනය කරන ලදී.

මේ අනුව පුදුචේරි දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රයේ සවිකර තිබූ ස්වයංක්‍රීය කොන්ඩම් බෙදා හැරීමේ යන්ත්‍රය අතුරුදන් වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.