28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල තවත් ඉහළට

රත්තරන් මිල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (20) දිනයේදී රත්තරන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 188,500ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 172,800ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 164,950ක් ලෙස මිල දැක්වෙනවා.