26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් හෙට (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙනුයි.

ඒ අනුව හෙට (22) සිට දුර ගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.