28.1 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් චුට්ටක් අඩු වෙයි

රත්තරන් චුට්ටක් අඩු වෙයි

ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේදී රත්තරන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 188,200ක් කැරට් 22 රන් පවුමක් රුපියල් 172,600ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 164,750ක් ලෙස මිල දැක්වෙයි.