29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු ළුෑණු මිල තවත් ඉහළට

ලොකු ළුෑණු මිල තවත් ඉහළට

ඉදිරි දිනවලදී ලොකු ළුෑණු කිලෝවක සිල්ලර මිල රුපියල් 700 ඉක්මවා යනු ඇතැයි වෙළෙන්දෝ පවසති.

පිටකොටුව තොග වෙළෙඳපොලේ ඊයේ (20) දිනයේදී ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබේ.

දේශීය ලොකු ළුෑණු තොග වෙළෙඳපොළේ නොතිබීම නිසා ආනයනික ලොකු ළුෑණු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබේ.