29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෘත්තිකයින් රට හැර යෑම නතර කළ යුතුයි - මහින්ද

වෘත්තිකයින් රට හැර යෑම නතර කළ යුතුයි – මහින්ද

වෘත්තිකයින් රට හැර යෑම නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (20) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ජනතාව මේ වනවිට පෙළෙන අපහසුතාව නැතිකරන වැඩපිළිවෙලකට ආණ්ඩුව යා යුතු බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.