32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉම්රාන් ඛාන්ට ඇප

ඉම්රාන් ඛාන්ට ඇප

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට එරෙහිව ඇති රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාවට අදාළව මෙලෙස ඇප නියම කළ බවයි.

ඇමෙරිකානු රජය සහ පාකිස්ථාන රජය අතර හුවමාරු වූ රහස්‍ය රාජ්‍ය ත්‍රාන්තික ලිපියක් ද ප්‍රසිද්ධියට පත්වූ අතර එය මුල් කරගනිමිනුයි ඉම්රාන් ඛාන්ට අධිචෝදනා ගොනු කෙරුණේ.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව ඇති අනෙක් චෝදනා හමුවේ ඔහු බන්ධනාගාරයෙන් නිදහස ලබන්නේ ද යන්න මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.