30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචෙක් ජනරජයේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

චෙක් ජනරජයේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක පුද්ගලයින් 14 දෙනෙකු වෙඩි තබා මරා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම අපරාධය සිදු කළ තුවක්කුකරුද එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයෙකු බවයි එරට පොලිස් ප්‍රධානියා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ.

චාල්ස් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීමෙන් පසු 24 හැවිරිදි තුවක්කුකරු ද මියගොස් ඇති බව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.