ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්වීම් කිහිපයක් සිදුකර තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දී තිබේ.ජනපති රනිල්ගෙන් නව පත්වීම් කිහිපයක්