27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෙරම්ට එරෙහි මූලික විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ජෙරම්ට එරෙහි මූලික විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද (22) ප්‍රතික්ෂේප කළා.

අදාළ පෙත්සමට එරෙහිව ඉදිරිපත් කෙරුණු මූලික විරෝධතා දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුවට එළඹුණා.