30 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් සංවිධානයෙන් දැඩි තීරණයක්

හමාස් සංවිධානයෙන් දැඩි තීරණයක්

හමාස් සංවිධානය දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව හමාස් සංවිධානය පවසන්නේ ප්‍රහාර එල්ල කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වනතුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ මෙම මස මුලදී පැවති සටන් විරාමයෙන් අනතුරුව මේ දක්වා හමාස් සටන්කාමීන් 2,000ක් පමණ ඝාතනය කළ බවයි.

එම සටන් විරාමය අතරතුරදී ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙක් පමණ නිදහස ලැබූ අතර තවත් ප්‍රාණ ඇපකරුවන් 120කට වැඩි පිරිසක් හමාස් භාරයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.