26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම දේවාලයේ කපුරාල CID යට බාර වෙයි

කතරගම දේවාලයේ කපුරාල CID යට බාර වෙයි

කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සොමිපාල රත්නායක කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබෙනවා.