30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම දේවාලයේ ලොකු කපුවාට ඇප

කතරගම දේවාලයේ ලොකු කපුවාට ඇප

කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (27) දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වූසොමිපාල රත්නායක කපු මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

එමෙන්ම සෑම ඉරිදාවකම උදෑසන 9ත් 12ත් අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කර තිබෙනවා.