27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාමර ගැන රෝහලෙන් ඇසෙන අලුත්ම පුවත මෙන්න

චාමර ගැන රෝහලෙන් ඇසෙන අලුත්ම පුවත මෙන්න

ගායන ශිල්පී චාමර වීරසිංහ තවමත් පසුවන්නේ දැඩිසත්කාර ඒකකයේ පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මේ වනවිට ඔහු රෝහල්ගත කළ අවස්ථාවේ සිටි තත්ත්වයට වඩා වැඩි වෙනසක් නැති බවත් වෛද්‍යවරයා අවධාරණය කළා.

වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඔහුගේ රසික රසිකාවියන්ට කලබල නොවන ලෙසයි.