27.8 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපාන මුදල් ඇමති මෙරට නිල සංචාරයක

ජපාන මුදල් ඇමති මෙරට නිල සංචාරයක

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතය.

ඔහු ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට නියමිතය.