30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරුන් රට දාලා යන්නේ ලංකාවේ විතරක් නෙමෙයි

වෛද්‍යවරුන් රට දාලා යන්නේ ලංකාවේ විතරක් නෙමෙයි

වෛද්‍යවරුන් රට හැරයාම ලංකාවට විතරක් සීමා වුණු දෙයක් නොවන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

මේක ජාත්‍යන්තර ප්‍රවණතාවක් බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේකට කරන්න පුළුවන් එකම විකල්පය වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහිකරන කිරීම බවයි.