27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාජාහි නව වසරේ ගිනිකෙළි සැමරුම් තහනම්

සාජාහි නව වසරේ ගිනිකෙළි සැමරුම් තහනම්

2024 අලුත් අවුරුදු උදාවේදී සාජාහි ගිනිකෙළි සැමරුම් තහනම් කර තිබෙනවා.

එරට පොලිසිය පවසන්නේ ගාසා තීරයේ ජනතාවට සහයෝගීතාවය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙස මෙම තීරණය ගත් බවයි.

කෙසේනමුත් මෙම ගිනිකෙළි සැමරුම් තහනම් කිරීම අදාළ වන්නේ සාජා එමීර් රාජ්‍යයේ ක්‍රියාකාරකම් සඳහා පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කළේ මෙම තහනම කඩකරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.