27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ ඉන්ධන භාවිතය පහළට

උත්සව සමයේ ඉන්ධන භාවිතය පහළට

ගෙවී ගිය උත්සව සමය තුළ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම 50%කින් පමණ අඩු වී ඇති බවයි.

එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ මේ අනුව පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.