23.9 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු රොෂාන්ගේ දේපල පොලිස් භාරයට

කුඩු රොෂාන්ගේ දේපල පොලිස් භාරයට

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු රොෂාන්ට’ අයත් ජාඇල පිහිටි නිවසක්, ඉඩමක් සහ වාහනයක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

ඊයේ (27) දිනයේදීයි කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.